සමලිංගික විවාහ අනාගත ලෝකයට විප්ලවීය වෙනසක්.....
ජීවිතය සමග වෙනසක් සොයන මිනිසුන්ට, මෙය පුදුම විය යුතු දෙයක් ලෙස සැලකිය යුතු නොවන්නේය.ඉදිරි වසර 50 අනාගතයේ ලෝකය තාත්ෂණි දියුණුව සමග විවාහය මගින් දරුවන් බිහිකිරීම වෙනුවට ජාන තාක්ෂණයෙන් පිටපත් ජීවීන් බිහිවන්නේය. ඒතුල ලිංගිකත්වය යාන්ත්රීන ක්රියාවක් වන හෙයින් පුද්ගලයා ජීවත් වීම සදහා තම සහකරුවා ලෙස තමන් හා වඩාත් සමගාමී වියහැකි සමගිංගිකයින් සමග ජීවත් වීමට පුරුදු වන්නේය. මෙය මේ සියවසේ බටහිර ලෝකයේ සිදුවන දැවැන්තම ආර්ථක පෙරලියයි. මෙය පෙරදිග විසින් ප්රතික්ෂේප කලත් ඔවුන්ට මෙ ප්රවාහයෙන් ගැලවීමට නොහැකි වන්නේය. එය සමාන කල හැක්කේ අද බටහිර සංස්කෘතිය විසින් පෙරදිග ආක්රමණය කලා හා සමාන ක්රියාවකි.
No comments:
Post a Comment