Pages

Thursday, July 18, 2013

Britney Spears - Ooh La La (From The Smurfs 2)


                Britney Spears  3D  කාටූන් චිත්‍රපටයකට ගැයූ  ජනප්‍රිය ගීතයක්

Thursday, July 4, 2013

Engelbart, inventor of computer mouse, dies at 88

Doug Engelbart, a visionary who invented the computer mouse and developed other technology that has transformed the way people work, play and communicate, died late Tuesday. He was 88.
His death of acute kidney failure occurred at his home in Atherton, Calif., after a long battle with Alzheimer's disease, according to one of his daughters, Diana Engelbart Mangan.
Back in the 1950s and '60s, when mainframes took up entire rooms and were fed data on punch cards, Engelbart already was envisioning a day when computers would empower people to share ideas and solve problems in ways that seemed unfathomable at the time.
Engelbart considered his work to be all about "augmenting human intellect" — a mission that boiled down to making computers more intuitive to use. One of the biggest advances was the mouse, which he developed in the 1960s and patented in 1970. At the time, it was a wooden shell covering two metal wheels: an "X-Y position indicator for a display system."

Monday, July 1, 2013

Gay marriage: Couples line up to wed in San Francisco, California



 සමලිංගික විවාහ අනාගත ලෝකයට  විප්ලවීය වෙනසක්.....
 ජීවිතය සමග වෙනසක් සොයන මිනිසුන්ට, මෙය පුදුම විය යුතු දෙයක් ලෙස සැලකිය යුතු නොවන්නේය.ඉදිරි වසර 50 අනාගතයේ ලෝකය තාත්ෂණි දියුණුව සමග විවාහය මගින් දරුවන් බිහිකිරීම වෙනුවට ජාන තාක්ෂණයෙන් පිටපත් ජීවීන් බිහිවන්නේය. ඒතුල ලිංගිකත්වය යාන්ත්‍රීන ක්‍රියාවක් වන හෙයින් පුද්ගලයා ජීවත් වීම සදහා  තම සහකරුවා ලෙස තමන්  හා වඩාත් සමගාමී වියහැකි සමගිංගිකයින් සමග ජීවත් වීමට පුරුදු වන්නේය. මෙය මේ සියවසේ බටහිර ලෝකයේ සිදුවන දැවැන්තම ආර්ථක පෙරලියයි. මෙය පෙරදිග විසින් ප්‍රතික්ෂේප කලත් ඔවුන්ට මෙ ප්‍රවාහයෙන් ගැලවීමට නොහැකි වන්නේය. එය  සමාන කල හැක්කේ අද  බටහිර සංස්කෘතිය විසින් පෙරදිග ආක්‍රමණය කලා හා සමාන ක්‍රියාවකි.

Previous News

AKD Theme song