Tuesday, May 21, 2013

වැසූ දෙනෙත්


සැබැවින්ම
දෙනෙත් වසාගත්කල
දෑතින්....
අවදිවෙයි ඔබේ
වැසූ දෙනෙත්.......

එහෙයි වීම සහ එරෙහි වීම


                                                         ඔබ යම් ප්‍රවෘත්තියක් මනසින් සිතා එය නුවනින් බුද්ධිමත්ව බලන්නෙක් ද ,එසේ නොමැති නම් වාර්ථාවක් ඇසුරින් කුතුහලය සහ තොරතුරු දැනගැණීමේ අරමුනින් එයට අවධානය යොමු කරන්නේද.මේ පිළිබද අපට බොහෝ දේ තේරුම් ගත හැකිවන්නේය. පාඨකයා  ප්‍රේක්ෂකයා ,ගවේෂකයා තවත් අතකින්  සරල වින්දනය සොයන්නා (Gossip News)  මේ සියලු දෙනාම උදෙසා තොරතුරු සම්පාදනය කිරීම මාධ්‍යයේ රාජකාරිය වන්නේය . කෙසේ වුවත් ජනතාවට සන්නිවේදනය සපයන මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය  අද බෙහෙවින් නැබුරු වී ඇත්තේ සරල වින්දනය (Gossip News)   සොයමින් ඒ ඔස්සේ ජනප්‍රිය දේ පාඨකයාම ප්‍රේක්ෂකයාට මෙන්ම ග්‍රහකයාට ලබා දී ඔවුන් තාවකාලිකව හෝ තමන් වෙත ග්‍රහණය කර ගැනීමටයි.  මෙතුලින්  තම ආයතනය ජනප්‍රිය මෙන්ම  වෙළදපල තමන්වෙත නතු කරගැණිම හරහා ලාභය උපරිම කිරිමට  පෙළබෙයි. උදා  ගුවන් විදුලි ආයතන (ග්‍රාහකයා )අසන්නාට මුදල් ලබාදී තම නාලිකාව අසන්නට සැලැස්වීම,රුපවාහිනි මාධ්‍ය විදේශීය නාලිකා වල වැඩසටහන් ගෙඩිපිටින් ගෙන  බංකොලොත් නිර්මාන ලෙස බෝනික්කන් යොදා තම නාලිකාවේම නිර්මානශීලී වැඩසටහන් ලෙස උජාරුවෙන් ප්‍රේක්ෂකයාට පෙන්වා ඔහුව ගොනාට ඇන්ද වීම. එහෙත් බුද්ධිමත්  පේක්ෂකයා මේවා දැක අවබෝධයෙන් පස්ස හරවා සිනාසෙනවා හැර වෙන කුමක් කල යුතුද 
     

Wednesday, May 8, 2013

ප්‍රේමය නොදත් හදවත



















නොදැන මුත් එදා බැදුණු හදවත...
සසල කලා, ඒ වෙරළ නොදකින
දියඹ වන් වූ ගැබුරු හදවත.....
කලා ඔබ යම් දිනක ගැරහුම
නොදත් කම ඔබේ ළදරු හදවත.....
දියබේ සැඩ දිනක සිප ගනී වෙරළත
ඒදා.. රහසින් හඩා වැටෙමින්
නිසොල්මන් හිද බලාසිටියේ.....
අන්දකාරය මැදින්  පැමිණ මුමුණා කියන රහසින්
නෙත් කොනින් දෙසවන් පාරවයි
ඒ සසල හදවත...........

අභිසංඛ

Monday, April 29, 2013

KEER KOOR MOOR ISLAND PART 11 දුපතේ වැඩ කිඩ

úYañ; l;d fm< 
lS¾flda¾fuda¾ osjhsk-2
KEER KOOR MOOR ISLAND  2
 ^fhdjqka m%nkaOhls'&
¥mf;a jevlsv
pñkao m%S;s l=udr
KEER KOOR MOOR - osjhsfka isg ,shñ-           
 ukiska Ñ;a; රූm olskafkda
     ^fuys tk wdlD;Ska " úoH;aul kj fmkajdoSï iy kj m%nkaO ish,a, l¾;Df.a kj  ks¾udKYS,S ixl,amhkah'lsisjla oekqï oSulska f;drj Wmqgd oelaùu ;ykïh'&
   fï wmQre ¥m; iudc.; lsrSfuka ud we.hSug ,la úh'th úYd, Nd.Hhlaa fukau ud ,enQ ch.%yKhls' fndfyda  ¥ orejka wdorfhka je<o .;af;ah'm<uq uqÞKfhka ud ta fidïki úkafoah 'thg udf.a YS¾I m%Kduh uf.a wdorKSh orejks" ud Tn oud hkafka ke;'udud Tn,d fjkqfjka ñh hk ;=reu lS¾fld¾fud¾ osjhsfkau /oS isáñka' fï wmQre úkaokSh ¥m; ms<sno ú|skak rij;a foa olskak Tnf.a  uki wmQre úYauh ckl foag yqre lrkak" lghq;= lrkafkñ' ieneúkau wdYap¾hu;a foa isÿfõú'Tng i;=gla oefkkjd fkao@ lshkak udf.a wdorKSh orejkss"fï udud fndfydau mqxÑ ys;la ;sfhk flfkla"Tn,d jf.auhs'
කිhjkak fïl;a''''''''''
Tkak uf.a m<uq fmd; lshjmq wh okajd oeka fjk fldg wfma ùrfhda Tlafldu lS¾flda¾fuda¾ osjhskg f.dv neye,d bkafka lsh,d'oeka ta whg tfya yeisfrk yeá"tfya mrsirh ms<sn|j;a l;d lrk ms<sfj< ms<sn|j;a oekqj;a lr,hs ;sfhkafka'olaIfhda f.dvhs'yeu olaIfhla <Õu bf.k .kak úIhka .ek oek wjfndaOh ,nd .kak úIh lreKq;a lsh,d oS,hs ;sfhkafka'b;ska ;j fudkjo@oeka m<uq jir mgka .kakhs ;sfhkafka'ta w;r fï m<uq jif¾ megõ uQKfok  wlr;eín "wmyiq;d tfyu yrsu úfkdaocklhs'úYajdi lrkak;a neye'wreu mqÿuhs'tajdfhka fífrk yeá yskd hkjd'wdpd¾h ;ñ,;dcsf.a foaYkfhka miq fï fmd; mgka .kakjd'tal ksid fïl jefgfykafka m<uq fmd; lshjmq wfma fmdä;a;kag ú;rhs'yeu flkdu ta fmd; lshjkak ´kEuhs'
   yenehs orejfka" udud lshk foaj,a lr,d n,kak tfyu hkak tmd'
)  fukak n,kak ;ñ,;dcs fudllao lrkafka lsh,d@
)  Bg miafia wfma orefjda fudllao lrkafka lsh,d@
)  iqoka; m<uq jif¾ oS wh;ajk lKavdhfï msrsfika wvlg;a jeägu fjk;a .%y f,dalj,ska  meñKs msrsia wh;a jkafka wehs@
)   yqv¾  yd .Sv¾ ;ks ll=f,ka weúosk iam%ska cd;shg wh;a ñksiqkah'fï whshd uf,da  fofokdf.a olaI;d fukjdo@
)   m<uq fmdf;a .=rejreka yd b.k .kakd úIhka yÿkd f.k bf.k .ekSu yd oek .ekSug  we;s wmQre lreKq yÿkd .kak'
)  iqoka; lS¾flda¾fuda¾ osjhsfka n,OdrSkag fydfrka .Sv¾ iu. m<uq jif¾ oSu fkdl< hq;=  jevla  lr "n,OdrSkaf.a ix{d cd,h wjq,a lrhs'       
)  m<uq jif¾ úIhla f,i úhqla; {dK úoH mka;sfhaoS iqoka; .=rejrhdf.a Ydia;%h <uqkag jeros f,i W.kajd wkqka fjkqjg ;u ;ukaf.a T¿j,g fgdl= wkakjd T¿ ;=jd, lrhs'
)  wU f.ähla w;=<g we.s,a, oud wegh iam¾I lr wU me<hla we;s lr thska ;ukag wjYH rila iys; wU ,nd .ekSug W;aidy lrhs'th n,OdrSkag  yiqfjhs'by< mka;sfha  mdvula my< mka;sfha <uqka w;ayod ne,Su jrola"thg ovqjï ,nd fohs'l=ulao ta ovqju@
) wjika jir b.k .kakd lS¾flda¾fud¾ olaIfhla úYd, jDlaIhlg jiÕhg f.k is; .uka lsrSug Wmfhda.S lr .kS' jeros f,i my< mka;sj, isiqfjla  Ndú; lr wmQre fohla isoaO fjhs'l=ulao th@
 fuu ish¿u ldrKd oek .ekSug iy ú|Sug lS¾flda¾fuda¾ osjhsk  2
 lshjkak udud Tng wdrdOkd lrkjd'

ÿmf;a jevlsv

—fudkjo fï lrkak hkafka@ iqoka; Ia''Ia''Ia'''ye;a;E ;=k uu nhhs'˜
—fmdâvla bkak" fuhd fldfydu flkfla o@jevlsv fudkjo lsh,d n,uq@˜
—fldfyduo@
wehs Thdf.aa Th u;lfhka'˜
—wfka iudfjkak'˜
 úYajdka;r n%dyaumq;% wdpd¾h  ;ñ,;dÔ Tckaiagqjkaika '
jhi widudkHhs'^mD;=ú ld,"&úYaj ld, 16'2"16200 wmamÉÑfha æ ta fldfyduo@
16'2 folhs lshkfka wjqreoq'16 200 o ta lshkafka  jhihs thdg'fyd| fohla 'wfma myiqjg fjkak we;s mD;=ú ld, lsh,d od,d we;af;a'
fjkia lr .; yels Yrsr moaO;sh;Ska yhlska iukaú;hs'úYajfha iersird we;s jdr .Kk wjia:d y;rhs'whs;s .%dylhd -  fji,afkdwd csñl=kdrS'oshqKq l< {dK m%;sY;h ldKavh hgf;a 53'6'
lS¾flda¾fuda¾ osjhsfka fiajh 3'5"3500'
m<uq wOHhk j¾Ih  yfhys m%Odkshd'
zwe;s  we;s ;j f;dr;=re fudkjo@wjYH keye'ug f;afrkafka keye@
wfka ukaod fudkjo fï fjkak hkafka@ ye;a;Efol l,amkd lrkjd'thd wjq,a jf.a'fudllao oshqKq l< {dKh 't;fldg úYajhg wkqj wms fufya .; lrk wjqreoq úis y; fndfydau mqxÑ  ld,hla'Z
zwe''''fudloao fuhd lrkak hkafka <Õg tkjd jf.a fmakjd'wkak úYd, fjkjd'w;a f,dl= fjkjd whsfhda æ tl w;lg <uhs iShla ú;r .kakjd'
whsfhda æ iuyre jefgkjd'wfka æ uf.a me;a;g ;uhs tkafka'Z
—ye;a;e fol wr n,kak-˜
—iqoka; fudlo fjkak hkafka@ wr uq,skau wdj flkd ;ñ,;dð fkdfjhsfka'˜
—yrs fuhdg fjkia lrkak mq¿jka YrSr moaO;Ska yhla ;sfhkjdfka'
lula keye nh fjkafka keye'thd we|ka bkak weÿfï yrs t,af,kjd'˜
—yrs ye;a;E fol fudlo jqfKa @ iqoka; " ´""' ï "'''´ wd  wd ˜˜ tl mdrgu ke;sj .shdfka' flda wmsg fudl=;a jqfKa keyefka'uu lE.eyqfj;a keye'we~qfj;a keye'uf.a ,l=Kq wvq jqfKa keye fkao@ wr bkafka thd wmQrejg"l;d lrk  ;ek fudlo fydlhsfvda"˜
—wfka ye;a;E fol "wehs hd nh jqfKA'˜
—keye uu nh jqfKa keye'˜
—ta;a Thd we~qjd" lE.eyqjd"   ´ , ´  lsõjd-˜

අවුරුදු 18 ගුරුකම් සක්විතිගේ ඇත්ත නැත්ත........

Tuesday, March 26, 2013

හමා ආ මායාව



හමා ආ මායාව------ශාමා

ගිම්හානය නිමා වී
වස්සානය උදාවන හෝරාව
නිමක් නොවන සිහින මාළිගා
එළබේන අලුයම......
කැකුලු මල් පිදී විදාහල සුවදින්
ආලෝකමත් වී පරිසරය අවදිවෙලා.....
නොදන්වා පැමිණෙන සුභ පැතුම්
මී බිදු මෙන් දෙසවන් පුරවන්නේය.
පියාපත්  ඇවිත්
ඔබ මා හද රැගෙන ගියා
සිතිජ ඉමේ වන පෙතේ
මායිමට..................................................

Wednesday, March 20, 2013

ආරක්ෂාව දෙවියන් අතේ -NASA

              
 ආරක්ෂාව දෙවියන් අතේ -NASA
ඇස්ටොයිඩයක් එනවා පෘතුවියට (ඉදිරි සති 3 ඇතුලත)
පසුගිය දා රුසියාවට කඩාවැටුණු  ග්‍රහක අනතුරට වඩා විශාල අනතුරක් ලෙස  නාසා අයතනයේ ප්‍රධානී charles Bolden අනුමාණ කරන මෙම ඇස්ටොයිඩය  ඉදිරි සති තුන ඇතුලත  පෘතුවියට  පැමිනෙනු ඇතැයි විශ්වාස කරයි.
නිස්චිතව එය පතිත වන ප්‍රදේශය තවම හෙලිකර නොමැති අතර  මෙය මග හැරිය හැක්කේ දෙවියන්ගේ අස්චර්යකින් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත
.
     The head of NASA, Charles Bolden, reminded America just how unprepared we are for an asteroid, as he said the only hope at this point is to pray.

As he spoke in front of the House Science Committee, he said that the U.S. doesn’t even have the capabilities to defend itself from an asteroid similar to the one that exploded over Russia last month.

After he was asked what NASA’s plans were if they saw a similar asteroid coming for New York, Bolden said, “The answer to you is, if it’s coming in three weeks, pray.”

Asteroid concerns have risen since the 55-foot-wide rock blew up over Chelyabinsk, Russia without warning. It got many U.S. lawmakers wondering what would happen if the same one would have hit our country.

Saturday, March 16, 2013

අවසානයක් නොමැති අවසානය !

මෙලොව වසන සියලු සත්වයෝ
ජන්මය ලබන විට එසේ නොමැති නම්
මෙලොව බිහිවෙද්දී
එසේ වූයේ  ඇයිදැයි නොදන්නේය.
පැමිණි පසු නිසි නියාය පත්‍රයක් නොමැති කල
තාවකාලික හිතලුවක් මත ජීවත්වෙමින් බාහිර පෙනෙන දකින
වස්තුන්ට අර්ථකතන දෙමින් ඒවා තමන්ගේ නියාය පත්‍රයේ
සදහන් දේ යැයි ඒත්තු ගැන්වීමට උත්සහ ගන්නේය.
හාත්ස්‍ය නම්
ඉපදෙමින් එසේ පැමිණි සියල්ලන්ම එවැනි දේ පවසන කල්හී
අසා සිටින්නට කිසිවෙක් නොමැති වීමයි.
අවසානයේ කාලය අවසක් වී ජීවිතයට සමුසෙන්න සුදානම් වන විට ද
නියාය පත්‍රයකින් තොරව කිසිදු අරමුණක් නොමැතිවම
යන්න සිද්ධ වන්නේය.
අවාසනාවක මහිම
බෝහෝ අය සිතා සිටින්නේ  තමන් නිවැරදි යැයි මෙහේදි කල කී දේ
මරණින් මතුද කල හැකිය යන්නයි.
එය අරමුනකින්  සහ අවබෝධයකින් තොරව
ජීවත්වන්නන්ගේ මෝඩ සිතුවිල්ලකි.
සත්‍ය වශයෙන්ම සිදුවන්නේ කුමක්ද
ඒ සදහා වගකිව යුත්තා වන්නේ ඔබමය......
අභිසංඛ

Friday, February 15, 2013

Meteor attack in Russia injures 1,200, causes billion rubles of damage

ආස්චර්යමත් මෙන්ම විශ්වයෙන් පෘතුවියට කල බිහිසුණු අනතුරු  ඇගවීම
Meteor attack in Russia injures 1,200, causes billion rubles of damage

 The Russian Academy of Sciences, which investigates  the unexpected "meteor attack" in the Urals, has shared preliminary results with the general public.
"According to our estimates, the body was a few meters large, it weighed about ten tons, and its power was a few kilotons. The celestial body entered the atmosphere at the speed of 15-20 kilometers per second, collapsed at an altitude of 30-50 kilometers, and the movement of fragments at high speed caused powerful glow and a strong shock wave. The bulk of the material of the falling body evaporated, the remaining pieces slowed down and could fall to the ground as meteorites," ITAR-TASS quoted the press service of the RAS.
The flight of the meteorite in the sky over the Chelyabinsk region was accompanied with three explosions of varying power, the chairman of the regional branch of the Russian Geographical Society, Sergey Zakharov said. "From what I saw, the balls of fire were flying from the south-east to north-west. There were three explosions that were preceded with a bright flash of light, with a temperature of approximately 2,500 degrees Centigrade. The first explosion was the strongest," the scientist said.
According to most recent information from the Interior Ministry, as many as 1,200 people suffered from the meteor attack. The local authorities have evaluated the damage at one billion rubles.
A report from the Russian Geographical Society said it was a bolide explosion, rather than a meteor shower. "A bolide is a large celestial body, actually a large meteor, that exploded when entering the lower, denser layers of the atmosphere, and showered the ground with debris, - said Zakharov. - A meteor shower is practically safe - it is a flow of crushed rocks falling from space. Repeat: we had a fireball, or a bolide explosion."

Tuesday, February 12, 2013

WEDAHUTIYA The Universe Itinerant (Sinhala Novel)

The Universe Itinerant 
කාලය අතික්‍රමණය කරමින් ජීවිතය සොයාගිය
ගොපලු ගවේෂකයකුගේ සමාජ චින්තාව"
කර්තෘ- wNSixL

          w;a; È. jqkdg lsisu m<odjla we;af;u kE" wks;a w;a;g udre fjkak mq`Mjka jqfKd;a fyd|hsZ jf.a f;afrkjd''ta;a msïu iaÓr tlla fjhso tfyu jqfka ke;akï ìug jeá,d w;mh lvd.kak ;uhs fjkafk' wdmyq nysk tfla f;areula keye ke..;af;a fldÉpr wudrefjkao@ iru;a lefvkak jf.hs tkafka tfyu jqfKd;a wuqfv ú;rla b;=refjhs' wfmdhs ji ,eÊcdj ljqrej;a okafka keye uu ;ju wuqfv .ykjd lsh,d" Th fld,af,da yeu tldu fyd| fldlal= o lsh,d tajd j.hla w¢kjd ug;a ys;hs wr tod fmdf<ka .;a; tl fydfrka fydfrka we|,d mqreÿ fjkak"

fïfl fmdä úfkdaohl=;a ;sfhkjd f.ä ke;s jqKdg yq<`. jÈkjd" f;mq,a fokjd" yßhg TxÑ,a,dj jf.a ta;a nv.skshs' tyd w;a;g mhskaku fjkjd'fj,djlg ysf;kjd fuÉpr f,dl= .iaj, wehs w;= tl <`. ke;af;a lsh,d' wfma ñksiaiq jf.a l=,,a ld .kS lsh,d o okafka keye' .vd f.ähla lvf.k nv mqfrda.kak tl ;rï n;a uf.a lgg yßhkafka keye

yekaoEjg meyqKq l=Uqrlg mek,d f.dhï .ia álla yQrf.k iru wiafia odf.k .shd lsh, ug tajhska lsisu m%fhdackhla ;sfhao@iuyr fj,djlg ug ysf;kjd lfâ uqo,d,sg .sys,a,d fokak ta;a W! uf.ka wyhs f;dg fldfykao fï  yQrmq ù lr,a  lsh,d §mxflda W;a;r''''''

W!g jevla ;sfhkjo uf.a cd;fla .;a; kï bjrhsfk ñksiaiqkag;a ´kE ke;s jev""´jd wkqkaf. foaj,a ta;a ñksiqiq tajd fydhkjd uu wkqkaf. foaj,a fydhkjo keye'wkqkaf. foaj,a wyf.k bkakjd Bg miafi bf.k .kakjd'

ish,a, wkqkaf. ;ud ;ukag lsh,d fohla ;sfhk jehs

f,dafl wdmiaig .sys,a,d" tal ksid ±ka fyd|hs ;j Th lSm fofkla bkakjd wkqkaf.ka Ôj;a fjk wms bkak ´kE wo ú;rhs ' ta j¾;udkfha tl w;lg fldÉpr ksoyiao ug ´kEu ;ekl hkak ksoyi ;sfhkjd" fldÉpr fohlao uyd úkdYhka meñKs,d ñksiaiq nqre;= msáka j| jqfKa ke;akï fldfykao fufyu jdikdjla

fï ksoyi biair ;snqfK keye .ylg ke.,d ksoyfia w;af;ka w;a;g mek,d f.ä lvdf.k lkak m,;=re nqÈkak' i;=kag jf.a ±ka wmsg;a wjia:dj ;sfhkjd ñksiaiq lshkafka uq, wu;l lrk cd;shla .fyka neyemq ñksiaiq fldkao fl<ska ;shdf.k fudf<a mdúÉÑ lr,d ÈhqKq jqKd"
tal we;a; tfyu lsh,d b;sydih wu;l lrk tl yßo@