Pages
Thursday, March 1, 2012
ආදරය රාගය නොවන්නේ නම් විරහව කුමටද?
බෑ
ආදරයට
අර්ථකතන බොහෝය. ඒත් මේ කතා කරන්නේ යොවුන් ආදරය සහ විවාහය පිළිබදවයි. මෙය හරිම සංකීර්ණයි. හේතුව අදහස් සිතුවිලි සමග කරන ගනුදෙනුවක් නිසා. දෙවැනි කාරණය අද පවතින අවුල් සහිත සමාජ පරිසරය. ගැහැණිය චපලයි. ඒක සිද්ධාන්තයක් කාන්තා ඔබ මා සමග අමනාප නොවන්න. එය ඔබේ වරදක් නොවේ. පැවැත්මේ ආකර්ශනීය බව ආරක්ෂා කර ගැණීම උදෙසා ස්භාවධර්මයෙන්
ඇතිකල
නිර්මාණශීලී ගුණයක්.මෙය මිනිසුන්ට නොව සතුන්ටද පොදුය.ඒත් ගැටලුව තිබෙන්නේ අපේ විග්‍රහයට අනුවයි. ඒ කියන්නේ සංස්කෘතික සහ සදාචාරාත්මක ප්‍රශ්ණයක්.තමන් කැමති අයෙකු හා ආදරයෙන් බැදීමත් අකමැති වූ විට ඉන් ඉවත් වීම ඒ කියන්නේ සියල්ල වෙනස් වීම. අකර්ෂණය අඩු වීම මේ ක්‍රියාවලිය ස්භාවයේ නියාමයන් ,නමුත් අපි මෙයට එරෙහි වී ආදරය හෙවත් ස්භාවධර්මයේ ආකර්ශණය ආත්මර්ථකාමී ආදරයක් බවට පත් කරගෙන, එයට විවිධ අර්ථකතන දෙමින් ස්භාවික හැගීම් බන්ධනයකට ලක් කරනවා.සතුන් මෙසේ නොකරන්නේය.අපි මිනිසුන් කියා අපම හදුනාගත්තත් ස්භාවයේ නියමයට අනුව අපද සතුන්ය.එසේ නම් අපගේ විග්‍රහයන් ස්භාවයට වලංගු නැත. අපි සදාචාර වෙන්න හැදුවට ස්භාවය ඊට ඉඩ දෙන්නේ නැත.මෙලොව ජීවත්වන කිසිදු පිරිමියෙක් එක් ස්ත්‍රියක් පමණක් භාවිතා කරමින් ජීවිත කාලයම ලිංගික එක් වී සෑහීමකට පත්වන්නේ නැත. එය සදාතනික සත්‍යක්. ඕනෑම ගැහැණියක් මේ කාරණය දනී. ගැහැණියටද මෙය පොදුය.නමුත් කිවයුතු එක් දෙයක් ඇත.සිත( එක් එක් වෘත වලට හුරු කිරීමෙන් මෙය වෙනස් කල හැක).දැන් ඊලග ගැටලුව මොකක්ද සැබෑ ආදරය, මගේ විග්‍රහයට අනුව එහෙම එකක් මිනිස්සු ලග නැහැ. ඒක ලස්සන නිර්මාණශීලී නිර්මාණාත්මක වචනයක් විතරයි. තියෙන්නේ කැමැත්ත සහ උවමනාව හෙවත් ආශාව. ඒක ලිංගිකත්වය හෙවත් ස්පර්ශය මුල් වූ හැගීමක්.එහෙනම් විරහව මොකක්ද? ඒක නොලැබීයාමේ දුක. දරාගන්න අමාරුම හැගීමක්.දැන් මගේ නිර්මාණශීලී දැක්ම ඔබ, සැබෑ ආදරය මෙයට වෙනස් යැයි සිතන්නේ නම්, එය රාගයෙන් තොර විය යුතුයි. එසේ නම් එහි විරහවක් පවතින්නේ නැත. මෙය ධාර්මික (අනුසාසනාවක් හෝ විග්‍රහයක් නොවන්නේය). ඔබ ආදරය නිර්මාණශීලීව දකින්න උත්සහ කරන්න.
ඔබේ අදහස් පහතින් ඉදිරිපත් කරන්න
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Previous News
AKD Theme song
Popular Posts
The tsunami of 2004 has taken place for 13 years. It's a video that's about those memories.
Alberto Fujimori Asks Peruvians for Forgiveness
US suspends procedure of issuing nonimmigrant visas throughout Russia as of August 23
Guatemala Says it Will Relocate its Embassy in Israel to Jerusalem
Jerusalem as new capital in Israels
Modi says in Kedarnath temple: Pledge to devote myself for a ‘developed India’ by 2022
ON THE WAY DUBAI TO SAJA
Cricketers vomiting after fielding in smoggy Delhi: Sri Lanka coach
President says will request Putin to withdraw tea ban
Endangered species, leopard dies.
No comments:
Post a Comment