Pages

Monday, February 27, 2012

ඔබ නොදකින කාලය ඔබට කියන්නේ මොනවද ?

ඔබ නොදකින කාලය ඔබට කියන්නේ මොනවද ? 


     ඔබ උපන් දා සිට කාලය ගැන කතා කරනවා. රන් හා සමානයි.කාලයට අනුව වැඩකරන්න .පුරුදු වෙන්න හැම දෙයක්ම කරන්න තියෙන්නේ කෙටිකාලයයි. කාල කලමණාකරන පාඨමාලා, කාලය අපිව වෙනස් කරනවා,අපේ ප්‍රශ්න කාලයට බාරදෙනවා, කාලය අපිව නිවැරදි කරාවි විග්‍රහ කිරීම් අනන්තයි.එක කරන්න උපදෙස් දෙන උපදේශකයොත් එමටයි.ඉතා ඉහල තක්සේරු කල නොහැකි ආර්ථක වටිනාකමක් මේකට තියනවා.එක ලෝකයේ කවුරුත් පිලිගත් සත්‍යක්. එත් ඔයකියන  එක පණ්ඩිතයකුටවත් ඒක මොන වගේද, ඔක පටන් ගන්නේ කොහෙන්ද ඒක නිර්මාණය කලේ කවුද? කියල කියන්න බැහැ.විද්‍යාත්මක පිලිතුරක් තියනව. එක ඇත්ත. ඒත් මම කියන්නේ ඒකට නිර්මාණශී පිලිතුරක් හෝ අර්ථකතනයක් නැහැ දෙවියන්ගේ තැග්ගක් කියයි. ඔය කිසිම එකක් නිර්මාණශීලී නැහැ. ඒත් මම කියන්නේ ඔය සියල්ලටම වඩා වෙනස් දෙයක්. මම දවසක් බොහෝම අමාරුවෙන් ඔහුව මුණගැහිල, මේ ගැන විමසීමක් කලා. ඔහු දුන්නා ඉතාම ලස්සන නිර්මාණශීලී පිලිතුරක් .මමත් උදේ ඉදන් රැ වෙනකම්ම කල්පනා කරන්නේ.මේකට කොහොමද මම සම්බන්ධ වුනේ කියල. මොකද කියනවානම් මටත් දැන් මේකෙන් ගැලවීමක් නැහැ .මම තවත් මොනව ඔහුගෙන් අහන්නද? කාලය ගතවන හෙයින් ආපසු හැරුනෙමි.


                                                                            අභිසංඛ

No comments:

Post a Comment