Pages

Friday, March 2, 2012

21/12/2012 පෘතුවියේ අවසාන දිනය කියා ඔබ සිතනවාද?

                                      21/12/2012
          පෘතුවියේ අවසාන  දිනය කියා ඔබ සිතනවාද?


 ලෝකයේ අද වන බෝහෝ දෙනා නොදන්නා උනාට මේ සම්බන්ධ විවිධ මත සහ අදහස්   පඵ වී තිබෙනවා. ඒ සෑම සියල්ලන්ම අනුමානයන් පමණී.මායා වරුන්ගේ දිනදර්ශනය, මෙහිදී මූලික වනවා. ඒ අතර නොස්ටාඩාමුස්කිගේ අනාවැකි මෙන්ම නාසා ආයතනයේ යම් යම් ඉගි කිරීම් තුල  යම් පැටලිලි සහගත අදහස් ගොන්නක් මතු වී තිබෙනවා.ආගමික සාස්තෘවරුන්ගේ මතවාද සැලකිය යුතු වුවත් ඒවා හී අනුගාමිකයින් මේ වන විට කර ඇති විකෘර්තිතාවයන් සහ ඔහුන්ගේ අනුගාමිකයින්ගේ ජීවන චර්යාව මේ සම්බන්ධ මත ප්‍රකාශකිරීමෙන්  අවුල්වනු ඇතැයි යන සැකය නිසා ඔහුන් කිසිවක් ප්‍රකාශකිමෙන් වැලකී සිටින අතර අවධාරණයෙන්ම ප්‍රකාශකර සිටින්නේ එවැනි දෙයක් සිදුනොවන බවයි.එය අන්දයා අලියාගේ හැඩරුව විස්තර කරණවා හා සමානයි.මා එසේ කියන්නේ ඇයි කියා ඔබට තේරුම් යවි.21/21/2012 පසුව එක්කෝ අප ජීවත්ව සිටී, වී එසේ නොමැතිනම් සියල්ල අවසන් වී තියේ වී, එහෙත් අප ඒ කිසිවක් දන්නේ නැත. එහෙත් මම ඔබට පවසන්නේ  මේ සම්බන්ධ වෙනත් අදහසක්, අද ලෝකයේ ජීවත් වන මිනිසුන්ට ලෝක විනාශය ගැන හිතන්න වෙලාවක් නැහැ. ඊට වඩා ජීවත් වෙන්න සටනක් කරන්න සිද්ධවෙලා තියනවා ,අනිත් එක තණ්හාව සහ අශාව හමුවේ අන්ද වෙලා ඇත්තටම අන්තිම තප්පරය දක්වා ජීවත් වෙන්නයි උත්සහය. එක නිසා සමහරු මේ ගැන කතාකරනවාටවත් කැමති නැහැ.නමුත් තේරුම් ගත යුතු එත් දෙයක් තියනවා. මේ සියල්ල අනුන්ගේ දේවල් අපි අපේ කිව්වට අපේ නොවෙයි . මේ කිසිම දෙයක්. ඔක්කොම අපි කුලියට අරගෙන ඉන්නේ අයිතිකාරයා යන්න කිව්ව ගමන් අපිට යන්න වෙනවා. මේතාත් වුනේ අයිතිකාරයා ගෙදරන් එළියට දැම්මේ කුලියට ඉන්න උන්ගෙන් එකා දෙන්නා සහ කොටසයි.ඒත් දැන් නිවේදනයක් දීල තියනවා .උඹලා මගේ ගේයි ඉඩමයි ඔක්කොම විනාශ කරල, උඹලා ලස්සනට ජීවත්වෙන්න දන්නෙ නැහැ, මට දැන් මේක අලුත් කෙනෙකුට  දෙන්න වෙනවා. අලුත් විදිහට, මම දීල තියන දිනේට උඹලා ඔක්කොමත් එක්ක මේක විනාශ කරණවා, යන වුන් දැම්ම යමල්ලා අනිත් අය 21/12/2012 පස්සේ  මම යවන හැටි දන්නවා.මේක තමයි දැන් දීල තියන රතු නිවේදනය. අප ඕවා ගනන් ගන්නෙවත් නැහැ.අපි දැන් ඉන්නේ එහෙමයි. මොකද අපි දන්නේ නැහැනේ මූ මේක කරන්නේ කොහොමද කියලා, හරියට දන්න උනුත් ඉන්නවා මේක ඇතුලේ. උනුත් සද්ද නැහැ උන්ටත් ස්තීරවම කියන්න බැහැ, කිසිම දෙයක්. සමහර විට මේක ගේ අයිතිකාරයාගේ බොරුවක් වෙන්නත් බැරි නැහැ.කමක් නැහැ උඔට පුලුවන් දෙයක් කරපන්! අපි යන්නේ නැහැ එළවනකන්, දැන් අපි ඉන්නේ එහෙමයි, බලමු කවුද දිනන්නේ කියල තව ටික දවසනේ තියෙන්නේ    ?           ඔබේ  අදහස් එකතු කරන්න. 


    අභිසංඛ

No comments:

Post a Comment