Pages

Saturday, March 3, 2012

කතාකරන හංසයෝ ( සතියේ සිතුවිල්ල)

කතාකරන හංසයෝ

හඩා වැටී කඩා වැටුණු අවකාශයේ
නොපල වියලී ගිය නොපිපුණු පුෂ්පයෙන්
අලුයම පිබිදී යලි සුවද හමන
දිශාව...........
පෙර මා දෙසට හැරී
පිපෙන්න අවසර පතන්නේය.....
හංසයෝ නැති විලක
පිපෙන්න වෙර දරන
සුගන්දවත් පුෂ්පයකින්
අලුයම සිහිකරන්නේය.........
කාලයෙන් වියලී ගිය විලට
නොපෑයූවත් හිරු
මීදුමෙන් හාදු ලබන්න........
වත්සානයේ සලකුණින්
විහගුන් ඉගිකරන්නේ
වියලී ගිය ඉඩෝරයේ හමාරයයි......
විලේ හංසයාට අදරණීය ඇමතුම
සුපුෂ්පිත පුෂ්ප රාගයේ
මනස්කාන්ත මාතුර්යට
ලංවන්නටමය............
එහෙත් ලෝක විනාශය අත ලගයි.
සිතුවිලි අනන්තයි..........

අභසංඛ



No comments:

Post a Comment