Pages

Sunday, February 26, 2012

අලුත් ආරම්බයක් කියල හිතුනා.

අලුත් ආරම්බයක් කියල හිතුනා. හැමදාම ඉංශ්‍රිසියෙන් කතා කෙරුවට අපිට ආදරය කරන අපේ මිනිස්සුන්ට ඇගට දැනෙන්ට යමක් කියන්න පුලුවන් වෙන්නෙ සිංහලෙන් ලිව්වොත් විතරයි.අපි සිංහලෙන් ඉගෙන ගෙන වෙනත් භෂාවකින් වැඩකෙරුවට ඇගේ තියෙන්නෙ සිංහල .එන නිසා මම හිතුව මගේ සිංහලෙන් කරන සහ කල නිර්මාණ ඔබේ වින්දනට මේ විදිහට ඉදිරිපත් කරන්න.දැන් රටේ තියන ආර්ථක අපහසුකම් එක්ක පාඨකයින්ට පොත් මිලදී ගැණීමේ .අපහසුවක් තියනවා පොත් විකිණීම අඩුයි. ශ්‍රී ලංකාවේ. අනිත් එක පොත් මුදලාලි ලග දනින් වැටීමට කොහෙත්ම බැහැ.එක නිසා මේ තාක්ෂණය සමග මම ඔබට මේ විදිහට සමීප වෙන්න කැමතියි.අවශය අයට පොත් සාප්පු වලින්ද මගේ පොත් මිලදී ගත හැකියි.මගේ නව නිර්මාණ මුද්‍රණට පෙර ඔබට මේ තුලින් කියවා රස විදිය හැකිය. එමෙන්ම මාගේ නැවුම් අදහස් ඔබට වැදගත් වේවි .ඔබ මාගේ පාඨකයෙක් මෙන්ම සහෘර්ධයෙක් වන්න.                     ස්තුතියි 

No comments:

Post a Comment