Pages

Sunday, February 26, 2012

ඔබ හිතන්නේ කෙසේද?

                   ඔබ හිතන්නේ කෙසේද?
   මේ කිසිවක් මනෝවිද්‍යා විග්‍රහයක් නොවේ      නිර්මාණශීලී දැක්මක් පමණී!


මේක ටිකක් විවාද සම්පන්න කතාවක් ඔබ මා සමග එකග වෙයිද නොවෙයිද දන්නේ නැහැ ඒත් මම මේ ඇත්ත ඔබට කියනවා ඒක ලේඛකයෙක් චින්තකයෙක් විදිහට මගේ වගකීමක් හැබැයි මේවා (සද්දෙට පැලවෙන අල වගේ අශ්චර්යමත් චින්තන නොවේයි) ටිකක් නිදහසේ ඉන්න වෙලාවක නිකන් හිතල බලන්න ඔබ ඇත්තටම මොන වගේ කෙනෙක් ද කියලා. අනිත් සමාජයේ ඉන්න පුද්ගලයින්ට සාපේක්ෂව, ඒක තමන්ට තමන් අවබෝද කර ගැණීමට හොද මිම්මක්.සමාජයේ මිනිසුන් මනින ක්‍රම බොහෝ තිබෙනවා. හැබැයි ඔය එකකින්වත් සැබෑ මිනිසා කවුරුන් ද කියලා තීරණය කරන්න බැහැ.හුදෙක් මිනිසා යනු ක්ෂනිකව වෙනස් වෙන අදහස් සහිත සත්වයෙක්. මොහු කරන කියන දේ වෙනත් අයෙකුට අහසුවෙන් අවබෝද කරගැණීමට අපහසුයි. ක්‍රියාකාරක පද්දතීන් දෙකකින් කියා කරනවා. මතුපිට සහ අභ්‍යන්තරය වශයෙන් සමහර විට  ඔහුටත් නොදැන ඔහු ක්‍රියාකල ආකාරය ඔහුටම පුදුම හිතෙන අවස්ථා එමටය.එය පටු චින්තනයක් විය හැකියි.එක් ඇත්ත ඒකයි. ඇයි එහෙම වන්නේ මෙය සහමුලින්ම පුද්ගලානුබද්ධයි.එසේ වුවත්  එය ඔහුට සාපේක්ෂව සාධාරණයි.එසේ නම් එය ජීවත් වීමේ රටාව හා බද්ධ වන්නේද? එසේ නොවන්නේ නම් ජන්මයෙන් ගෙනා දෙයක්ද..අපි ගැමි වහරේ කියනවා ජන්මෙට වඩා පුරුද්ධ ලොකුයි කියලා. මේ තුල විශාල අර්ථයක් තිබෙනවා. එය සුවිශේෂ සත්වයෙක් ලෙස අනෙකාට අභියෝගයක් එල්ල සම.ඉදිරියට තව කියවමු

No comments:

Post a Comment