Pages

Saturday, March 17, 2012

Thieves broke the museum in sri lanka..රටක අභාග්‍යය


( රටක අභාග්‍යය )
      The National museum sri Lanka  has been broken into by a set of thieves (16) Friday night who have stolen traditional swords and coins that were placed in the museum. Thus far seven swords, 18 rings, 4 handles and coins worth millions are found to have been stolen.


 රටකට ආදරය කරන්න.එහි වටිනාකම ගැන කතා කරන්න.එම රටේ ඉතිහාසය, සංස්කෘතිය..සමගින් එන  ඓතිහාසික වටිනාකම් අරක්ෂා විය යුතුමය.එය ආරක්ෂා කිරීමට එම රටේ පාලකයෝ අත්‍යාවශයෙන් ම බැදී සිටී.එහෙත් වර්ථමානයේ   සිදුවන බොහෝ කාරණා හී දී පාලනයෝ අසමර්ථයෝය.එය රටක පරිහානිය සහ අභාග්‍යකි. මේ  සිදුවන කාරණා වලින් අප තේරුම් ගත යුත්තේ එයයි.               


No comments:

Post a Comment