ඔබේ අදහස් පහතින් ඉදිරිපත් කරන්න
Pages
Thursday, March 1, 2012
ආදරය රාගය නොවන්නේ නම් විරහව කුමටද?
ඔබේ අදහස් පහතින් ඉදිරිපත් කරන්න
Wednesday, February 29, 2012
කම්කරුවා, සමාජවාදය සහ රතුකමිස!
කම්කරුවා, සමාජවාදය සහ රතුකමිස!
කෙටියෙන් කතා නොකල හැකි මාතෘකාවක් වුවත් ඔබට හිතන්න නිර්මාණශීලී යමක් දෙන්න හැකිවේවි.ලෝකයේ ජීවත්වන සෑම අයෙක්ම මියයන තුරු ජීවත්වීම සදහා තරාතිරමක් නොමැතිව යම් වෘර්තියක යෙදිය යුතුය.එයින් ගම්‍යවන්නේ ලෝකයේ ජීවත්වන සියල්ලෝ ගැහැණු පිරිමි බේදයකින් තොරව කම්කරුවෝය.වෙනස් වීමේදී විවිධ හේතුන් බලපාන්නේ පුද්ගලානුබද්ධ ක්‍රියාකාරකම් වලදී පමණි.ඒතැනදී බේදීමක් හටගනී.මුලින්ම දුබලයා ප්‍රබලයා පසුව ඇති හැකි, නැති බැරි වශයෙන් යම් මතවාදයන් හරහා තවත් කොටස් වලට පුද්ගලයින් කැඩී යයි. එ හරහා කල්ලිවාදයක් ගොඩනැගී ඒ කල්ලි කොටස් අතර ගැටුම් ඇතිවන්නේය. ඒ අන් කිසිවකට නොව මේ පෘතුවියේ පවතින ස්භාවික සම්පත් වැඩි ප්‍රමාණයක් තම මතවාදයේ කොටස් කරුවන් අතර බෙදාගැණීමටය.
මෙම බෙදාගැණීමේදී ඇතිවන සාධාරණ සහ අසාධාරණ ක්‍රියාවලිය පාලනය කිරීමේ ක්‍රමවේදය හෙවත් දේශපාලනය උපත ලබන්නේය. සමාජවාදය ද ධනවාදය ද, එකාධිපතිවදය ද තව බොහෝ පාලන ක්‍රමවේදයන් ලෝකයට බිහිවන්නේ.මෙහිදීය. ඈත ඉතිහාසයේ නොව මැත ඉතිහාසයේ වීරයෝ විදිහට එක් එක් කණ්ඩායම් සලකන නායකයින් සිටියේය.ඒ අතර බහුතර දුබලයන් සහිත පිරිස කම්කරුවන් ලෙස හදුන්වා .ඔවූන්ගේ නායකයින් යැයි හදුනාගන්නා පිරිසක් .අමුතු වෙස් ගැන්වීමකින් පසු කරලියට එන්නේ දුබලයාගේ වීරයකු ලෙසින්ය.මොහුන් ආකර්ෂනීයයි. මොහුන්ට අවශය වන්නේ දුබලයාගේ පිහිටෙන් ප්‍රබලයන්ගේ ගොඩට මාරු වීමටය. ඒ සදහා විවිධාකාර මවාපෑම් කරන්නේය.දැන් ඔබට මේ ගැන වැටහීමක් ඇති වූවා යැයි මා විශ්වාස කරමි. දැන් උදාහරණයකින් අවසන් කරන්නමි.ඉතාම මෑත කාලයේ අපේ රටේ බෝහෝම ජනප්‍රිය කොන්ඩේ රැවුල් හදාගත්ත මේ ලෝකේ දෙයක් දන්නෙ නැති. ඒත් වචන හසුරුවා ඇග හිරිවැටෙන්න කතා කලහැකි තරුණ රතු කමිස කාරයෙක් හිටියා. සිතන්න ඔබ, දන්නා ඔහුගැන (සමාජවාදය ,රතුකමිසය ඇදගත් කම්කරුවා?) තවමත් කවුද ඔබම නේද? කාගෙවත් කේජු කැලි අදට වලංගු වන්නේ නැත. කේන්ති නොගෙන ඉවසීමෙන් ඔබ. ඔබ පිළිබදවම සිතන්න.හදවතට ඒකගව මෝඩ ක්‍රියාවන් අනාගතයේදී නොකරන්න.

Tuesday, February 28, 2012
නූගත් දේශපාලකයා සහ මානව හිමිකම්
පලමුවෙන්ම කියන්න ඕනේ නූගත් කිව්වට මේ ගොඩේ උගත් බුද්ධිමතුන් ටිකකුත් ඉන්නවා. එත් දැන් උන්ටත් අර ගිරවට වෙච්ච දේ වෙලා තියෙන්නේ.නූගත් දේශපාලකයා හරියට ගැලරියේ චිත්‍රපටියක් බලන ප්‍රේක්ෂකයා හා සමානයි.දැන් අපිට හිතෙනවා නේද අපේ රටේ මෙහෙම මිනිස්සු කෙච්චර ඉන්නවද කියලා.මේ මිනිස්සු අපේ සිතීමේ ශක්තිය අදහස් ප්‍රකාශකිරීම විනාශ කලා.වැඩක් කරන්න දුන්නෙ ම නැහැ.ඔලුවක් නැති එහෙයි කියන්නන්ට සහ ඒවෙනුවෙන් දර දිය අදින කොන්දක් නැති මගේ මාධ්‍ය සගයෝත් මෙවාට වගකිව යුතුයි.ඔබ කවුරුත් දන්නා පරිදි සුදුසු කමක් නැතිව ලේසියෙන් කලහැකි රැකියාව මෙන්ම ඉක්මනින් මුදල් ඉපයීමේ මාර්ගය ද මෙය වන්නේය .( බොහෝ විට අදාල වන්නේ තුන්වන ලෝකයේ රටවලට පමණි) මන්ද යත් චින්තනයෙන් සහ උගත් වුවත් බුද්ධිමත් කමෙන්අඩු අවබෝධයකින් යුත් ජනතාව ජීවත් වන්නේ මේ රටවලයි.ඔවුන්ට නව නිර්මාණ සහ අලුත් ඉදිරිපත් කිරීම් කල නොහැකි හෙයින් බයාදු සහ යටත් වීමේ ගුණයෙන් යුක්තය.ඔවුන් ලේසියෙන් නැමෙන සුලුය.එහෙත් අශාව සහ මිලෙජ්ජත්වයෙන් වැඩිය.මොවුන් සමාජය හමුවේ කැපීපෙනීමට මෙන්ම ප්‍රසිද්ධියට වැඩියෙන් ලොල්ය. ගැබුරින් සිතන්න! ඔබේ වට පිටාවේම ඕනැ තරම් උදාහරණ තිබේ.දැන් ඊලග කාරණාව මානව හිමිකම්.මේවා අවශ්‍ය වෙන්නේ මේ අයටයි. මන්ද යත් මානවයා කවුද නෙමේයි, තමන් කවුද කියා හෝ නොදත් මේ අයට හිමිකම් ගැන අවබෝද කරන්නේ කෙසේද.එහෙයින්ම මේ නිතිරිති ඔවුන් පාලනය කරන්නන් විසින් ඔවුන්ගේ පාලනයේ පහසුව වෙනුවෙන් භාවිතා කරයි.ඒක හරියට මීහරක් රැලක් පාලනය කරන ගොපල්ලා .මීහරක් ඇනකොටා ගත්තහා ම දෙන දඩුවම හා සමානයි.දැන් ඔබ සිතන්න. කවුද මීහරක් ? කවුද ගොපල්ලා.?
අභිසංඛ
Monday, February 27, 2012
ඔබ නොදකින කාලය ඔබට කියන්නේ මොනවද ?
ඔබ නොදකින කාලය ඔබට කියන්නේ මොනවද ?
ඔබ උපන් දා සිට කාලය ගැන කතා කරනවා. රන් හා සමානයි.කාලයට අනුව වැඩකරන්න .පුරුදු වෙන්න හැම දෙයක්ම කරන්න තියෙන්නේ කෙටිකාලයයි. කාල කලමණාකරන පාඨමාලා, කාලය අපිව වෙනස් කරනවා,අපේ ප්‍රශ්න කාලයට බාරදෙනවා, කාලය අපිව නිවැරදි කරාවි විග්‍රහ කිරීම් අනන්තයි.එක කරන්න උපදෙස් දෙන උපදේශකයොත් එමටයි.ඉතා ඉහල තක්සේරු කල නොහැකි ආර්ථක වටිනාකමක් මේකට තියනවා.එක ලෝකයේ කවුරුත් පිලිගත් සත්‍යක්. එත් ඔයකියන එක පණ්ඩිතයකුටවත් ඒක මොන වගේද, ඔක පටන් ගන්නේ කොහෙන්ද ඒක නිර්මාණය කලේ කවුද? කියල කියන්න බැහැ.විද්‍යාත්මක පිලිතුරක් තියනව. එක ඇත්ත. ඒත් මම කියන්නේ ඒකට නිර්මාණශී පිලිතුරක් හෝ අර්ථකතනයක් නැහැ දෙවියන්ගේ තැග්ගක් කියයි. ඔය කිසිම එකක් නිර්මාණශීලී නැහැ. ඒත් මම කියන්නේ ඔය සියල්ලටම වඩා වෙනස් දෙයක්. මම දවසක් බොහෝම අමාරුවෙන් ඔහුව මුණගැහිල, මේ ගැන විමසීමක් කලා. ඔහු දුන්නා ඉතාම ලස්සන නිර්මාණශීලී පිලිතුරක් .මමත් උදේ ඉදන් රැ වෙනකම්ම කල්පනා කරන්නේ.මේකට කොහොමද මම සම්බන්ධ වුනේ කියල. මොකද කියනවානම් මටත් දැන් මේකෙන් ගැලවීමක් නැහැ .මම තවත් මොනව ඔහුගෙන් අහන්නද? කාලය ගතවන හෙයින් ආපසු හැරුනෙමි.

Sunday, February 26, 2012
නිර්මාණශීලී නිර්මාණ (Creative Creation)
නිර්මාණශීලී නිර්මාණ(Creative Creation)
ආයිමත් මතක් වුනා.මගේ අලුත් නිර්මාණයත් එක්ක පැරණි මතකය. බොහෝම නිර්මාණශීලී යුගයක්.මා ද එහි අවසන් යුගයේ අයෙක් යැයි සිතේ .කෙසේ වුවත් මා නුතන යුගයට පරිවර්ථනය වූයෙකි.මෙය මා දැනට නිර්මාණය කර අවසන් නව නිර්මාණශීලී නිර්මාණයකි.ඔබ ඉතා බුද්ධිමත් සිතන්නෙක් නම් මේවා හී යටි පෙල අරුත් හොදින් වැටහේවි.කියවා රස විදින්න .හැකිනම් ඔබේ අදහස් ද එකතු කරන්න.
කර්තෘ- අභිසංඛ
මෙහි අඩංගු සියල්ල නව නිර්මාණ යැයි හෝ එසේ නොමැති නම් වෙනයම් කිසිවක් යැයි හැගේ නම් කියවා බලන්න.ඉන්පසු සිතන්න.කිසියම් වූ හරයක් අර්ථයක් නොමැති යැයි හැගේ නම් නොකියවා සිටින්න.එය ඔබට බෙහෙවින් වැදගත් වන්නේය.මන්දයත්,ගමනේ දුර යාහැකි බැව් සිතින් දකින්නෝ ,එ ගමන අවසන් කරන්නේය.සෙස්සෝ නොගොස් ගෙදර සිටින්නේය.යන අයට පමණක් මෙය මාර්ග සිතියමක් වන්නේය .නොයන අයට නොතේරෙන සංකේත අකුරු පමනක් වන්නේය.ඔබ සිතේ ශක්ති ප්‍රමාණයෙන් සිතන්න.පුදුම හිතෙන දේවල් දැනේවි.එය විටෙක වින්දනයකින් සීමා නොවන්නේය.විවිධ හැගීම් මාත්‍ර ඔස්සේ ගලා යනු ඇත.එය රසය යැයි විටෙක සිතෙනු ඇත.එ පමණක් නොවේ, ජීවිත රසය, සහ ජීවිතය විදීම දෙකක්, එමෙන්ම නිර්මාණ රසය සහ නිර්මාණය විදීම දෙකක් මේ දෙක එක විට නොකර වරින් වර මාරු කරමින් අත්හදා බැලීමක් කරන්න.කිසි විටෙක නොදැනුනු දැනීමක් ඔබට දැනේවී.එ මොහොතේ පටන් ඔබ මගේ සහෘර්ධයෙක් වී ඇති බැව් මට සිතේ.එතෙක් ඔබ මගේ පාඨකයෙක් පමණී.මේ නිර්මාණ කරුවාට පාඨකයින්ට වඩා වටිනාකමින් ඉහල වන්නේ මගේ හර්ධයාංගම සහෘර්ධයායි.එසේ වුවත් පාඨක ඔබ මා කිසිවිටෙක හැරයන්නේ නැත. ප්‍රමාණවත් යැයි සිතේ.
කතු සිත
වරෙක මා පිරිවර සමග යෙහෙන් වැජබුණේය.ලොකිකත්වයෙන් ඉහමෙල රිදවාගත්තේය.එය පුදුම හිතෙන වින්දනයක් සේ දැනුනේය.එපා වුයේ නැත.වැරදි ලෙසින්ම භාවිතා කල හෙයින් කවරෙකු හෝ මා හට දඩුවම් කලේය.කුමක් සිදුවූයේද යන්න සොයාබලා තිරණය කිරීමට තරම් තවම කාලය ප්‍රමාණවත් නැත.මේ මොහොතේ විශ්‍රම සුවයෙන් සිටින විධායකයක් බදුය.සුන්දරත්වයෙන් පිරි අතීතයම වර්ථමාණයේ මා ජීවත් කරවයි.එහෙත් සැබැවින්ම විශ්‍රම යාමට තරම් මහලු වයසක් හෝ අවස්ථාව අවසන් වී අවලංගු භාවයක් ද මෙහි නොවන්නේය. නොදනිමි කිසිවක්, එහෙයින්ම ඒ සුවය විදිමින් කල්ගෙවමි.
පිදුම
ඊයේ ඉපදුණු නැති සිතකට
රාජකාරිය
රාජකාරිය
දේවකාරියට ඉහලින් සිටීමට
කැමති වූ
රාජකාරිය
දේවකාරිය නොතකා
රාජකාරි කළේය
එහෙයින්ම
දේවියෝ දේවකාරිය රාජකාරිය කළේය.
අලුත් ආරම්බයක් කියල හිතුනා.
අලුත් ආරම්බයක් කියල හිතුනා. හැමදාම ඉංශ්‍රිසියෙන් කතා කෙරුවට අපිට ආදරය කරන අපේ මිනිස්සුන්ට ඇගට දැනෙන්ට යමක් කියන්න පුලුවන් වෙන්නෙ සිංහලෙන් ලිව්වොත් විතරයි.අපි සිංහලෙන් ඉගෙන ගෙන වෙනත් භෂාවකින් වැඩකෙරුවට ඇගේ තියෙන්නෙ සිංහල .එන නිසා මම හිතුව මගේ සිංහලෙන් කරන සහ කල නිර්මාණ ඔබේ වින්දනට මේ විදිහට ඉදිරිපත් කරන්න.දැන් රටේ තියන ආර්ථක අපහසුකම් එක්ක පාඨකයින්ට පොත් මිලදී ගැණීමේ .අපහසුවක් තියනවා පොත් විකිණීම අඩුයි. ශ්‍රී ලංකාවේ. අනිත් එක පොත් මුදලාලි ලග දනින් වැටීමට කොහෙත්ම බැහැ.එක නිසා මේ තාක්ෂණය සමග මම ඔබට මේ විදිහට සමීප වෙන්න කැමතියි.අවශය අයට පොත් සාප්පු වලින්ද මගේ පොත් මිලදී ගත හැකියි.මගේ නව නිර්මාණ මුද්‍රණට පෙර ඔබට මේ තුලින් කියවා රස විදිය හැකිය. එමෙන්ම මාගේ නැවුම් අදහස් ඔබට වැදගත් වේවි .ඔබ මාගේ පාඨකයෙක් මෙන්ම සහෘර්ධයෙක් වන්න. ස්තුතියි
ඔබ හිතන්නේ කෙසේද?
ඔබ හිතන්නේ කෙසේද?
මේ කිසිවක් මනෝවිද්‍යා විග්‍රහයක් නොවේ නිර්මාණශීලී දැක්මක් පමණී!
මේක ටිකක් විවාද සම්පන්න කතාවක් ඔබ මා සමග එකග වෙයිද නොවෙයිද දන්නේ නැහැ ඒත් මම මේ ඇත්ත ඔබට කියනවා ඒක ලේඛකයෙක් චින්තකයෙක් විදිහට මගේ වගකීමක් හැබැයි මේවා (සද්දෙට පැලවෙන අල වගේ අශ්චර්යමත් චින්තන නොවේයි) ටිකක් නිදහසේ ඉන්න වෙලාවක නිකන් හිතල බලන්න ඔබ ඇත්තටම මොන වගේ කෙනෙක් ද කියලා. අනිත් සමාජයේ ඉන්න පුද්ගලයින්ට සාපේක්ෂව, ඒක තමන්ට තමන් අවබෝද කර ගැණීමට හොද මිම්මක්.සමාජයේ මිනිසුන් මනින ක්‍රම බොහෝ තිබෙනවා. හැබැයි ඔය එකකින්වත් සැබෑ මිනිසා කවුරුන් ද කියලා තීරණය කරන්න බැහැ.හුදෙක් මිනිසා යනු ක්ෂනිකව වෙනස් වෙන අදහස් සහිත සත්වයෙක්. මොහු කරන කියන දේ වෙනත් අයෙකුට අහසුවෙන් අවබෝද කරගැණීමට අපහසුයි. ක්‍රියාකාරක පද්දතීන් දෙකකින් කියා කරනවා. මතුපිට සහ අභ්‍යන්තරය වශයෙන් සමහර විට ඔහුටත් නොදැන ඔහු ක්‍රියාකල ආකාරය ඔහුටම පුදුම හිතෙන අවස්ථා එමටය.එය පටු චින්තනයක් විය හැකියි.එක් ඇත්ත ඒකයි. ඇයි එහෙම වන්නේ මෙය සහමුලින්ම පුද්ගලානුබද්ධයි.එසේ වුවත් එය ඔහුට සාපේක්ෂව සාධාරණයි.එසේ නම් එය ජීවත් වීමේ රටාව හා බද්ධ වන්නේද? එසේ නොවන්නේ නම් ජන්මයෙන් ගෙනා දෙයක්ද..අපි ගැමි වහරේ කියනවා ජන්මෙට වඩා පුරුද්ධ ලොකුයි කියලා. මේ තුල විශාල අර්ථයක් තිබෙනවා. එය සුවිශේෂ සත්වයෙක් ලෙස අනෙකාට අභියෝගයක් එල්ල සමග.ඉදිරියට තව කියවමු

Friday, December 16, 2011
ඇත්තටම ඔබ ඇත්ත දන්නවද?
ඇත්ත කියල අපි හිතන් ඉන්න දේවල් ඇත්තටම ඇත්තද? ටිකක් හිතන්න .එහෙනම් ඒවා බොරුද?. ජීවිත කාලයේම අපට තියන ප්‍රශ්ණ තමයි මේවා.ඒත් කවදාවත් මේවට හරි පිලිතුරු ලැබෙන්නෙ නැහැ.එහෙම වන්නේ අපි ලග තියන උත්තරයයි, බාහිරින් අපිට ලැබෙන පිලිතුරුයි ගැලපෙන්නේ නැති නිසා. ඒත් අපි හිතනවා ඇත්තටම මේවා දන්න අය ඉන්නවා කියල. සාස්තර කාරයො බුද්ධිමතුන් යැයි කියාගන්නා අය.ගවේශකයෝ ශාස්ත්‍රෘවරු මුනිවරයෝ. දෙවියෝ අපේ නායකයෝ , මේ අයට අපි ගරු කරනවා. .අපිට වැඩිය දන්නවා.සහ වෙනස් කියලා .ඒත් මොහොතකටවත් අපි හිතුවද මේ අය කවුද, මොකක්ද මේ අයගේ වෙනස කියල.නැහැනේ ?බාහිරින් කියපු කරපු දේවල් දිහා බලලා අපි තීරණය කරනවා.ඒක හරියට අලියා හෙන්ඩුව සහ ඇත් ගොව්වගේ කතාව වගේ. මේක නොතේරෙනකන් අපි කොට අදිනවා.ඊලගට මේක තේරෙනවා, අලියට යම් දවසක.ඒ වෙනකොට ශක්තියෙන් හීන වී වයසට ගිහිල්ල.එතකොට හෙන්ඩුවෙන්වත් ඇත් ගොව්වගෙන්වත් වැඩක් නැහැ .තනියම නැගීහිටින්න වාරු නැහැ.ඉතින්,ඇත් පැටවුන්ටවත් ඕක කිව්වනම් නේද හොද. ඔව්.ඒත් උන් විශ්වාස කරන්නේ වයස අලින්ගේ ගොං කතා නොවේයි.ඇත් ගොව්වන්ගේ වහසි බස් සහ වරප්ප්‍රසාද. වූන්ටත් ඒක තේරෙන්නේ වයසට ගියාම . මේ ඇත්තවත් ඔබට තේරුණොත් ඔබ සැබැ සත්‍ය අවබෝධ වී යන ගමන සාර්ථකව නිමා කරා වී.....
අභිසංඛ
Saturday, November 26, 2011
Subscribe to:
Posts (Atom)

.jpg)

.jpg)